Friday, June 25, 2010


ගැලපෙන දේ හොයාගෙන ගියොත් ...
ඔබට හම්බ වෙන්නෙ නොගැලපෙන දේවල් විතරමයි.
කිසි දෙයක් ගලප ගන්න උත්සාහ කරන්න එපා...
ඒ දේවල් එහෙම්මම තිබිච්චි දෙන්,
ඔබට පුළුවන් නම් පොඩ්ඩක් වෙනස් වෙන්න. ..
එතකොට අනිත් මිනිස්සුත් වෙනස් වෙයි.

No comments:

Post a Comment