Thursday, June 24, 2010

ආදරය, පිරිමියෙකු ජිවිතේ තවත් එක් කොටසක් කර ගනිද්දී ගැහැණිය ආදරය මුළු ජීවිතයම කර ගනියි...
ආදරය දිහා පිරිමියකු උපේක්ෂාවෙන් බලද්දී ගැහැණිය එය තමාගේ පන මෙන් ජීවිතය මෙන් සිතා එය රැක ගැනීමේ අරගලයක යෙදෙයි.
.

No comments:

Post a Comment