Thursday, June 24, 2010

සැබැ ආදරයක ලක්ෂණ

1) පිලිගැනිම : මෙය කොන්දේසි විරහිත පිලිගැනිමක් විය යුතුය

2) සෙනෙහස : වචන වලින් හා ක්‍රියාවෙන් පෙන්වන සමිප බව හා සැලකිලිමත් බව

3) අගය කිරිම : අනෙකා කල කි දේ වටිනාකම ගැන කථා කිරිම,එයට ස්තුති කිරිම,ප්‍රශංසාව

4) අනුමැති : අනෙකාගේ වැරදි අඩුපාඩුම නොසොයා යහපත්කම් ගැන අවධානය යොමු කිරිම හා අනුමැතිය දැක්විම. වැරදි අඩුපාඩුකම් හෙලා දැකිම වෙනුවට ඒවා නිවැරදි කර ගැනිමට උපකාරිවිය යුතුය.

5) අවධානය : අනෙකා කරන කියන කටයුතු, ඔහුගේ/ඇගේ ලෝකය පිලිබදව අවබෝධයෙන් සිටිම

6) සුවපහසුව : එකට සිටිමෙන් සතුට,සැහැල්ලුව විදිම,මෘදු බව දැක්විම

7) දිරිගැන්විම : ඔහු/ඇය කැමති සතුටු දායක දේ තුලින් ඉදිරියට යැමටඅවශ්‍ය සහයෝගය,ධෙර්ය ලබා දී උනන්දු කිරිම.

8) ගෞරවය: ගැරහිමෙන් අපහාසකිරිමෙන් ටිකෙන් ටික ඇතිවන තුවාලය පසුව වනයක් සේ විශාල වෙයි.ඔහු/ඇය පුද්ගලයෙකු ලෙස කොයිතරම් වටිනා අයෙක්දැයි නිතර සිතා උසස් ලෙස සැලකිම

9) සුරක්ශිතභාවය: කායික මෙන්ම මානසික සුරක්ශිතභාවයද ම්නිසෙකුට ඉතාම අවශයයි.හානි කිරිම්, තර්ජනය කිරිම්, වැනි බිය වලින් නිදහස්වි සැහැල්ලුවෙන් ජිවත්විමට නිදහස තිබිය යුතුය.

10) සහයෝගය: බෙදා හදා ගනිමින්,කැමැත්තෙන් සහය දැක්වි

No comments:

Post a Comment